Written by
amodsachintha
on
on
Lesson 04 - ස්ට්‍රින්ග්ස් | Strings
ස්ට්‍රින්ග් යනු සංකේත (අකුරු, අංක) ගොනුවකි. එනම් වචන හෝ අංක සමූහයකටයි.
මේකට වීඩියෝවක් අවශ්‍ය නෑ, මොකද මේක ඒ තරම් සරල කොටසක්.
උදා:
string name = "Amod Sachintha"
ඕන නම් අපිට strings එකතු කරන්නත් පුළුවන්.
Thank you, වේරියබල්ස් ටිකත් එක්කම පුරුදු වෙන්න.
ඊළග lesson එකෙන් හමුවෙමු.