Written by
amodsachintha
on
on
Lesson 05 -User ගෙන් input ගමු {int හා float ටයිප්ස් ගැනත් විස්තර ඇත}
බොහෝමයක් program වැඩකරන්න ඒක use කරන කෙනාගෙන් ඉන්පුට් ගන්න වෙනවා අනිවාරයෙන්.
උදා: කැල්කියුලේටර් software එකක් ගන්න.
C++ වල keyboard input එකක් ගන්න, අපි iostream හෙඩර් ෆයිල් එකේ එන "cin" කීවර්ඩ් එක යූස් කරනවා.
මේකේ syntax එක,
int ivalue;
cout << "Enter a number: ";
cin >> ivalue;
වීඩියෝ එකේ වැඩි විස්තර ඇතේ. මේකේ integer ටයිප්ස් ගැනත් විස්තර කර ඇත.
[youtube https://www.youtube.com/watch?v=arXIIXdhPxM]
දෙවැනි වීඩියෝවේ float ටයිප්ස් ගැන විස්තර කර ඇත.
[youtube https://www.youtube.com/watch?v=LT4N1PyP3EU]
එහෙනම් ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු.
Thanks.