Written by
amodsachintha
on
on
Lesson 08 - float ගැන යමක්
C++ වල float ඩේටා ටයිප් එක if වගේ comparison operator එකකට යොදාගන්න විට මතක තබා ගත යුතු කාරණාවක් තියේ.
float value = 3.5;
ඉහත value වේරියබල් හි අගය 3.5ක් ලෙස දුන්නද එය පරිඝණකයේ මතකයේ රැදෙන්නේ 3.500000054 ලෙස.
එවිට 3.5 != 3.500000054 (!= <-- අසමානයි).
[youtube https://www.youtube.com/watch?v=heo0IXHClrU]